Day: November 3, 2021

ඔස්ටේ්‍රලියාවේ Real estate ක්ෂේත්‍රයේ කවුරුත් දන්න Lushan – Sam අලුත්ම ගමනක

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේදී ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන්ට මුලින්ම සිහියට නැගෙන නම් 02 ක් තමයි Lushan Don සහ Sam Weerawarna කියලා කියන්නේ. ඔවුන් දෙදෙනා එක්ව අලුත් ගමනක් යන බව කියන ආරංචිය අපිට දැනගන්න ලැබුණා. Dons Premier Estate Agents නිර්මාණය කලේ Lushan Don විසිනුයි. පසුව Sam Weerawarna ඊට සම්බන්ධ වනවා. අලුත් ගමන ගැන ඔස්ටේ්‍රලියාවේ ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කරන්න AusලංකාTV අපි ඔවුන් දෙදෙනා සම්බන්ධ කරගත්තා…. Lushanකොහොමද මුලින්ම පටන් ගත්තේ ? 2017 අප්‍රේල් 06 වනදා – ඉතාම සුලු

Read More »

ෆේස්බුක් facial recognition තාක්ෂණය අත්හරී

මින් ඉදිරියට facial recognition තාක්ෂණය යොදා නොගැනීමට ෆේස්බුක් සමාජ ජාලය තීරණය කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට කිසියම් අයෙකු ෆේස්බුක් වෙත ඡායාරූපයක් එක් කිරීමේදී එහි සිටින පුද්ගලයන්ගේ මුහුණු ස්කෑන් කිරීමක් සිදු නොවනු ඇති. පරිශීලකයන්ගේ රහස්‍යභාවය සම්බන්ධයෙන් එල්ල වූ දැඩි චෝදනා මීට හේතුව වී තිබෙනවා. facial recognition තාක්ෂණයත් සමග ෆේස්බුක් ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පවා පසුගිය කාල සීමාවේදී ගෙන තිබුණා. දිගින් දිගටම එල්ලවන චෝදනා හමුවේ ෆේස්බුක් ආයතනය මේ වනවිට වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින අතර මෙටා නමින්

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 190 ක් / මරණ 04 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (02) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 190 ක් වාර්තා වි තිබේ. දැනට 309 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 68 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 582 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 114,303 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1455656203548299264?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 941 ක් | මරණ 8 ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  941ක් හමුව ඇත. මරණ  8ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,361 කි. ඊයේ දිනයේදී (2) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 63,278 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 9,440ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1455656021192437763?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

Breaking News : අතුරුදන් වූ Cleo Smith දැරිය සොයා ගනී!

අතුරුදන් වූ සිව් හැවිරිදි Cleo Smith දැරිය බටහිර ඔස්ට්‍රේලියාවේ අගුලු දැමූ නිවසකින් සොයා ගෙන තිබේ. ඔක්තෝබර් 16 වන සෙනසුරාදා අලුයම බටහිර ඔස්ටේ්‍රලියාවේ කඳවුරු භූමියක සිටියදී දැරිය අතුරුදන් වූවාය. “Cleo ජීවතුන් අතර හොඳින් ඉන්නවා” නියෝජ්‍ය කොමසාරිස් Col Blanch නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. පොලිස් කණ්ඩායමක් අද අලුයම 1 ට පමණ Carnarvon ප්‍රදේශයේ අගුලු දැමූ නිවසකට කඩා වැදුණු අතර එහිදී එක් කාමරයක සිරවී සිටි මෙම දැරියව සොයා ගනු ලැබුණි. ඇය තම පවුල සමඟ නැවත එක් වී ඇත. මේ

Read More »