Day: November 3, 2021

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා නොවැම්බර් 23 දා සිට ඉවතට

අනෙකුත් ප්‍රාන්ත සඳහා පනවා තිබූ ප්‍රාන්ත සීමා නීති නොවැම්බර් 23 දා සිට ඉවත් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා  ප්‍රාන්තය තීරණය කර තිබේ. පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සංචාරකයින්ට නිරෝධායනය විය යුතු කාලය දින 7 කට අඩු කෙරේ. මේ අතර රජයේ පාසල්වල සියලු ගුරුවරුන්ට කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමටද දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. රෝහල් සේවකයන්ට පළමු මාත්‍රාව හෝ ලබා ගැනීමට දී තිබූ කාලය ඊයේ දිනයෙන් අවසන් විය. පොලිස් නිළධාරීන්ට ලබන 15 වනදා තෙක් ඒ සඳහා කාලය

Read More »

රට යන්නද ඉන්නේ ? එන්නත්කරණ සහතිකය ගන්න හැටි දැනුවත්ද ?

රටවල් රැසක දේශ සීමා විවෘත කිරීමත් සමග ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මේ දිනවල විදෙස්ගතවීමට උත්සාහ කරන ආකාරයක් දැකගත හැකියි. විදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගත හැකි විය. ලංකාවේ සෑම ප්‍රදේශයක සිටම ජනතාව තම විදෙස් ගමන් බලපත්‍රය සැකසීම සඳහා පැමිණෙන අතර මෙසේ දහස් ගණනක් ජනතාව රුපියල් 15,000 ක් ගාස්තු ගෙවා එක්දින සේවාව යටතේම ගමන්

Read More »