Day: October 9, 2021

වර්ජින් ගුවන් සේවිකාවකට කොවිඩ් – මෙල්බර්න් ඇතුලු නගර කිහිපයක මගීන්ට අවධානම් නිවේදනයක්

මෙල්බර්න් ඇතුලු නගර කිහිපයක් අතර ක්‍රියාත්මක කල වර්ජින් ගුවන් සමාගමේ ගුවන් වාර කිහිපයක ගමන් කල ගුවන් මගීන්ට වහා කොවිඩ් පරීක්ෂණ කරගන්නා ලෙස දැනුම්දී තිබේ. ඒ ගුවන් සේවිකාවකට කොවිඩ් ආසාධනය වී ඇතැයි හෙළිවීමත් සමගයි. වෛරසය වැළඳී තිබියදී පසුගිය 04 වනදා සිට 06 වනදා දක්වා කාලය තුළ ඇය සේවය කර ඇතැයි සඳහන්. අදාළ ගුවන් ගමන් වාර වන්නේ VA219 – Melbourne to Adelaide on October 4 VA218 – Adelaide to Melbourne on October 4 VA827 – Melbourne to

Read More »

Childcare centres සහ ප්‍රාථමික පාසල් රැසක් මෙල්බර්න් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් සහ regional Victoria හි කොවිඩ් අවධානම් නවතම ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් බහුතරයක් Childcare centres සහ ප්‍රාථමික පාසල් වීම විශේෂත්වයක්. The new tier 1 sites are: Cardinia Lakes Early Learning Centre at 3 Atlantic Drive, Pakenham, between 6:10am and 4:30pm from September 27 to 29 Child’s Play Early Learning Centre at 642 Tarneit Road, Tarneit between 7:00am and 6:30pm on September 30, October 4 and October 5 Aspire Childcare at 75 Station Street, Pakenham

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 11 ක් – ආසාධිතයන් 581 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (08) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 581ක් වාර්තා වි තිබේ. දැනට 812 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 163 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 11 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 481 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 79,894 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1446626487411437571?s=20

Read More »

වික්ටෝරියාවේ දිනක කොවිඩ් රෝගීන් ගණන 1900 සීමාව ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,965 ක් හමුව ඇත. මරණ 5ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,199 කි. ඊයේ දිනයේදී (08) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 73,443 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 41,177 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1446589682544877568?s=20 අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites

Read More »

ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අවසර

ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවකට මෙ‍ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම සඳහා ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් ‍ඇතුළු අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ

Read More »