Childcare centres සහ ප්‍රාථමික පාසල් රැසක් මෙල්බර්න් කොවිඩ් අවධානම් ලැයිස්තුවට – AusLanka TV – Australian News for the Sri Lankan community

Childcare centres සහ ප්‍රාථමික පාසල් රැසක් මෙල්බර්න් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

Childcare centres සහ ප්‍රාථමික පාසල් රැසක් මෙල්බර්න් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් සහ regional Victoria හි කොවිඩ් අවධානම් නවතම ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන් බහුතරයක් Childcare centres සහ ප්‍රාථමික පාසල් වීම විශේෂත්වයක්.

The new tier 1 sites are:

  • Cardinia Lakes Early Learning Centre at 3 Atlantic Drive, Pakenham, between 6:10am and 4:30pm from September 27 to 29
  • Child’s Play Early Learning Centre at 642 Tarneit Road, Tarneit between 7:00am and 6:30pm on September 30, October 4 and October 5
  • Aspire Childcare at 75 Station Street, Pakenham between 9:00am and 4:00pm on September 29, October 1 and October 4
  • Journey Early Learning at 2 Egret Place, Whittlesea between 10:30am and 1:30pm on October 4
  • Our Lady of Good Counsel Primary School at 12 Whitehorse Road, Deepdene between 8:00am and 3:00pm on October 4

අදාළ ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලා විය යුතු වනවා.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,965 ක් හමුව ඇත.

මරණ 5ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,199 කි.