Childcare centres සහ ප්‍රාථමික පාසල් රැසක් මෙල්බර්න් කොවිඩ් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් සහ regional Victoria හි කොවිඩ් අවධානම් නවතම ස්ථාන ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන් බහුතරයක් Childcare centres සහ ප්‍රාථමික පාසල් වීම විශේෂත්වයක්.

The new tier 1 sites are:

  • Cardinia Lakes Early Learning Centre at 3 Atlantic Drive, Pakenham, between 6:10am and 4:30pm from September 27 to 29
  • Child’s Play Early Learning Centre at 642 Tarneit Road, Tarneit between 7:00am and 6:30pm on September 30, October 4 and October 5
  • Aspire Childcare at 75 Station Street, Pakenham between 9:00am and 4:00pm on September 29, October 1 and October 4
  • Journey Early Learning at 2 Egret Place, Whittlesea between 10:30am and 1:30pm on October 4
  • Our Lady of Good Counsel Primary School at 12 Whitehorse Road, Deepdene between 8:00am and 3:00pm on October 4

අදාළ ස්ථානවල සිටි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලා විය යුතු වනවා.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,965 ක් හමුව ඇත.

මරණ 5ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,199 කි.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »