Day: October 9, 2021

මෙල්බර්න්-ඩාර්වින්-ලන්ඩන් ක්වන්ටාස් ගුවන් ගමන් දෙසැම්බර් 18 දා සිට

ලබන මාසයේදී දේශ සීමා විවෘත කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව සහ ලන්ඩන් අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව ක්වන්ටාස් ගුවන් සේවය නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඩාර්වින් හරහා ලන්ඩන් දක්වා එම ගුවන් ගමන් ක්‍රියාවට නැංවෙනු ඇති. මේ දක්වා පැවති පර්ත් – ලන්ඩන් ගුවන් වාරය තාවකාලිකව අක්‍රීය කිරීමට ක්වන්ටාස් තීරණය කර ඇත්තේ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා තවදුරටත් වසා තැබීම හේතුවෙනි. මේ අනුව සිඩ්නි-ඩාර්වින්-ලන්ඩන් ගුවන් ගමන් නොවැම්බර් 14 වනදා සිටද / මෙල්බර්න්-ඩාර්වින්-ලන්ඩන් ගුවන් ගමන් දෙසැම්බර් 18 වනදා සිටද

Read More »