Day: October 3, 2021

කොවිඩ් එන්නත ගැනීමෙන් පමණක් $ මිලියනයක් දිනාගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව

කොවිඩ් එන්නත ගැනීමෙන් පමණක් ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් දිනාගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව උදාවී තිබේ. ඒ මෙරට එන්නත්කරණ වේගය ඉහළ නංවාලීම සඳහා ක්‍රියාත්මක Million Dollar Vax වැඩසටහනට සමගාමීවයි. මෙම ලොතරැයියේ සුපිරි ජයමල්ල ලෙස ඩොලර් මිලියනයක් පිරිනැමෙන අතර ඩොලර් 1000 ක් වටිනා ලබාදීමටද සැළසුම් කර තිබේ. ඒ අනුව පිරි නැමීමට නියමිත මුලු මුදල ඩොලර් මිලියන 4.1 කට අධිකයි. කඩිනමින් සියයට 80 එන්නත්කරණ ඉලක්කය ජයගැනීමට මෙවැනි කටයුතු ඵලදායක වනු ඇති බවටයි විද්වතුන් පවා දැනුම් දී තිබුණේ. මෙම දිනුම් ඇදීම සඳහා

Read More »

NSW ඊයේ කොවිඩ් මරණ 10 ක් – ආසාධිතයන් 668 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (02) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 668 ක් වාර්තා වි තිබේ. දැනට 981 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 195 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 10 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 428 කි. https://twitter.com/NSWHealth/status/1444452161987878912?s=20

Read More »

සංගක්කාරගේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධුර කාලය අවසන්

කුමාර් සංගක්කාර සභාපතීත්වය දැරු මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ නව සභාපතීත්වය එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක් වන ක්ලෙයාර් කොනෝර් ට හිමිව තිබේ. මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය වේ. 2019 වසරේදී එම ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කුමාර් සංගක්කාර පත්කෙරුණු අතර ඔහුගෙන් පසු එහි සභාපතීත්වය හිමිවිය යුත්තේ කවුරුන්ද යන්න සංගක්කාර විසින් නම් කළ යුතුය. ඒ අනුව, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමදී සංගක්කාර විසින් ඉදිරි වසරේ සභාපති ධුරය වෙනුවෙන් එංගලන්ත වෙනුවෙන් පළමුවරට අළුබදුන ක්‍රිකට් ශූරතාව දිනු ක්ලෙයාර්

Read More »

ඊයේ දිනයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,220 ක් හමුව ඇත. මරණ 3ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,785 කි. ඊයේ දිනයේදී (02) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 71,275 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,248 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1444415693265514497?s=20

Read More »

කොවිඩ් සහන මුදල් දීමේදී වික්ටෝරියා ප්‍රාන්තයට අඩු සැළකිලි දක්වා ඇතැයි චෝදනා

කොවිඩ් තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයට හිමිවන සහන මුදල් ප්‍රමාණවත් නොවන බවට ප්‍රාන්ත මුදල් අමාත්‍ය Tim Pallas චෝදනා කරනවා. විශේෂයන් ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි අංශ සඳහා ෆෙඩරල් රජය විසින් පොරොන්දු වූ පරිදි මුල්‍යමය සහන නොලැඛෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සහන ලබාදීමේදී ෆෙඩරල් රජය විසින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට වැඩි සැළකිල්ලක් දක්වන බවටද වික්ටෝරියා මුදල් ඇමතිවරයා චෝදනා කර සිටී. නිවු සවුත් වේල්ස් වෙත ඩොලර් බිලියන 6.15 ක මූල්‍යමය ආධාර හිමිවන විට වික්ටෝරියා වෙත ලැබී ඇත්තේ ඩොලර් බිලියන 2.40

Read More »