කොවිඩ් තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයට හිමිවන සහන මුදල් ප්‍රමාණවත් නොවන බවට ප්‍රාන්ත මුදල් අමාත්‍ය Tim Pallas චෝදනා කරනවා.
විශේෂයන් ඉදිකිරීම් ක්ෂේත්‍රය වැනි අංශ සඳහා ෆෙඩරල් රජය විසින් පොරොන්දු වූ පරිදි මුල්‍යමය සහන නොලැඛෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සහන ලබාදීමේදී ෆෙඩරල් රජය විසින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට වැඩි සැළකිල්ලක් දක්වන බවටද වික්ටෝරියා මුදල් ඇමතිවරයා චෝදනා කර සිටී.
නිවු සවුත් වේල්ස් වෙත ඩොලර් බිලියන 6.15 ක මූල්‍යමය ආධාර හිමිවන විට වික්ටෝරියා වෙත ලැබී ඇත්තේ ඩොලර් බිලියන 2.40 ක් බවයි Tim Pallas පෙන්වා දෙන්නේ.
Pic Credit: JAMES ROSS/AAPIMAGE