Day: September 23, 2021

දේශ සීමා විවෘත කරන දිනය ගැන සංචාරක ඇමතිගෙන් හෙළිදරව්වක්

නත්තල් සමය වනවිට ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා අනිවාර්යයෙන් විවෘත කරන බව සංචාරක ඇමති Dan Tehan පවසයි. ඒ අනුව ඔස්ටේ්‍රලියානුවන්ට විදෙස් රටවලට යාමටත් විදේශයන් හි සිට පැමිණීමේදී නිරෝධායනයකින් තොරව රටට ඇතුලුවීමටත් අවසර හිමිවනු ඇතැයිද ඔහු පැවසීය. කෙසේවෙතත් මේ සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු අතර Vaccine Passport ලබාගෙන තිබිය යුතුය. දැනට ඔස්ටේ්‍රලියාව තුළ අනුමත කර ඇති AstraZeneca (or Vaxzevria), Pfizer, Moderna , Johnson and Johnson එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති අයට මෙම අවසරය හිමිවනවා. කෙසේවෙතත් බහුතර රටවල

Read More »

මෙල්බර්න් අහසේ අද සිට මාධ්‍ය හෙලිකොප්ටර්වලට නව රෙගුලාසි – සජීවී විකාශත් අත්හිටුවයි

මෙල්බර්න් CBD කලාපයට ඉහළින් හෙලිකොප්ටර් යානා මගින් ගුවන් දර්ශන ලබාගැනීමේදී මාධ්‍ය ආයතන වෙත බලපැවැත්වෙන පරිදි නව නියමයන් කිහිපයක් පණවා තිබේ. ඒ අනුව හෙලිකොප්ටර් යානා පියාසර කරවීමට පොලිසියෙන් පූර්ව අනුමැතිය ලබාගත යුතුයි. එමෙන්ම ලබා ගන්නා දර්ශන විකාශය කල හැකි වනුයේ පැයක ප්‍රමාදයකින් පසුවයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ උත්සන්න වන විරෝධතා පාලනය කිරීමේ අරමුණින් පොලිසියට පමණක් හෙලිකොප්ටර් යානා භාවිත කිරීමට අවසර දුන් බවයි. නව රෙගුලාසි අනුව නාවික සැතපුම් 03 ක අරය යටතේ හෙලිකොප්ටර් යානා පියාසර

Read More »

දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වැළඳී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එලියන්ත වයිට් මහතා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය. දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ රාජකීය වෛද්‍යවරයා වන වෛද්‍ය එලියන්ත වයිට් පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්වුයේ කොරෝනා වසංගතය පාලනය කළ හැකි බලයක් තිබෙන බවට කළ ප්‍රකාශයක් නිසාවෙන්. එමෙන්ම ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන විශේෂ මුට්ටි කිහිපයක් ද ගංගාවලට දමනු ලැබුවා. කොරෝනා සුව වීමට විශ්මිත ඔසුවක් හැදූ බව කියූ ඔහු ඒ ඔසු මුට්ටිවල දමා  සෞඛ්‍ය අමාත්‍ය ධූරය

Read More »