දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ වෛද්‍ය එලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වැළඳී කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි එලියන්ත වයිට් මහතා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය.

දෙස් විදෙස් ප්‍රභූන් රැසකගේ රාජකීය වෛද්‍යවරයා වන වෛද්‍ය එලියන්ත වයිට් පසුගිය කාලයේ වැඩිපුර කතා බහට ලක්වුයේ කොරෝනා වසංගතය පාලනය කළ හැකි බලයක් තිබෙන බවට කළ ප්‍රකාශයක් නිසාවෙන්.

එමෙන්ම ඔහු විසින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන විශේෂ මුට්ටි කිහිපයක් ද ගංගාවලට දමනු ලැබුවා.

කොරෝනා සුව වීමට විශ්මිත ඔසුවක් හැදූ බව කියූ ඔහු ඒ ඔසු මුට්ටිවල දමා  සෞඛ්‍ය අමාත්‍ය ධූරය හෙබවු පවිත්‍රා වන්නිආරච්ව් ඇතුළු ප්‍රබල ඇමතිවරුන්ට ලබා දී තිබුණා.

ඔවුන් ඒවා ගංගා වලද පා කළ හැරියා.

ඔහුගේ ආරක්ෂකයින් කිහිප දෙනෙකුටත් කොරෝනා වෛරසය අසාදනය වී ඇත.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »