Day: September 14, 2021

ACT හි Lockdown තත්වය ඔක්තෝබර් 15 තෙක් දීර්ඝ කෙරේ

කැන්බරා අග නගරයද ඇතුළත් Australian Capital Territory සඳහා පණවා ඇති Lockdown තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර තිබේ. ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු තහවුරු වීමත් සමගයි. මින් 13 දෙනෙකු වෛරසය තිබිදී සමාජය තුළ සැරිසරා ඇතැයිද සඳහන්. ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසුවේ 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි. ඒ අනුව නත්තල් සමයද ආරක්ෂාකාරීව සැමරීමට සිදුවනු ඇති බවටයි ඔහු අනාවැකි පළකලේ. එන්නත්කරණ ඉලක්කය ජයගැනීම ප්‍රධාන සැලසුම බවද ප්‍රාන්ත

Read More »

තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට PR ගෙන දින 120 කින් Citizenship දෙන්න සංශෝධනයක්

තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබාදීම වේගවත් කිරීමට සංක්‍රමණ අමාත්‍ය Alex Hawke නව සංශෝධනයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව පහත ක්ෂේත්‍රවල ඉහළම දස්කම් දක්වා දැනට ඔස්ටේ්‍රලියානු ස්ථිර පදිංචිය (PR) හිමි පුද්ගලයන් වෙත PR ලැබී දින 120 ක් ඇතුළත පුරවැසිභාවයද ලබාගැනීමට පහසුකම් හිමිවනු ඇත. sportspeople, ships’ crew, senior business people, research scientists, distinguished artists දැනට පවතින සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ වලංගු වීසා බලපත්‍රයක් යටතේ ගතවූ වසර 04 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ වාසය කල පුද්ගලයන්ට මෙරට පුරවැසිභාවය සඳහා අයදුම්

Read More »

ඊයේ NSW ආසාධිතයන් 1136 ක් – මරණ 02 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (13) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1136 ක් වාර්තා වි තිබේ. දැනට 1253 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 231 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 02 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 242 කි. https://twitter.com/NSWHealth/status/1437582630560550912?s=20

Read More »

රට අරින්න මොරිසන් රජය මුල් පියවර තබයි – Arrival කාඩ් එකටත් වෙනසක්

ජාත්‍යන්තර සංචාරකයන් සඳහා දේශ සීමා විවෘත කිරීමේ මූලික අධියරක් ලෙස ඔස්ටේ්‍රලියාව විසින් ඩිජිටල් ගුවන් මගී කාඩ්පතක් හඳුන්වාදී තිබෙනවා. මේ අනුව කිසියම් රටකට පැමිණීමෙන් පසු ගුවන් මගීන් විසින් මේ දක්වා ආගමන විගමන බළධාරීන් වෙත ඉදිරිපත් කල යුතුව තිබූ කඩදාසි ලියවිල්ල වෙනුවට ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් භාවිතයට ගැනීමට නියමිතයි. සිය ජංගම දුරකථනය හෝ පරිඝණකය යොදාගනිමින් එය සම්පූර්ණ කල හැකි වීම විශේෂත්වයක්. ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews පැවසුවේ එන්නත්කරණයට අදාළ තොරතුරු ඇතුලු සියලු දත්ත මීට අන්තර්ගත බැවින් Arrival කාඩ්පත සහ

Read More »
MELBOURNE VICTORIA

ගත වූ පැය 24 තුල වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් ගණන​

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 445 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,799 කි. ඊයේ දිනයේදී (13) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,694ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 36,615ක් ලබා දී තිබේ. Reported yesterday: 445 new local cases and 0 cases acquired overseas. – 36,615 vaccines administered – 42,694 test results received – Sadly, two people with

Read More »