Day: September 14, 2021

ලංකාවට හා ඔස්ටේ්‍රලියාවට ඇති පොදු ගැටලුවක් ගැන මහ කොමසාරිස් කියයි

සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්  ඩේවිඩ් හෝලි (David Holly) පවසයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද පවතින බවත් එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවත් මහ කොමසාරිස් වරයා කීය. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමඟ එම අමාත්‍යාංශයේදී පැවති හමුවකදී හෙතෙම මේ බව කීය. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සුබ පැතුම් එක් කරනු

Read More »

ව්‍යාජ ඊ-මේල් / SMS පණිවුඩ ජාවාරමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්

ඔස්ටේ්‍රලියානු ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ (Australian Bureau of Statistics) ලෙසින් පැමිණෙන ව්‍යාජ ඊ-මේල් පණිවුඩ ජාවාරමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවෙනවා. පසුගියදා පැවති ජන සංගණනයට අදාළව තොරතුරු ලබාගැනීම සඳහා යැයි පවසමින් මෙම ව්‍යාජ විද්‍යුත් පණිවිඩ ලැබෙන බව සඳහන්. වාහන රියදුරු බලපත් අංකය – Medicare විස්තර ආදී තොරතුරු ගණනාවක් එමගින් ඉල්ලා සිටින අතර කිසිදු ආකාරයකින් මීට රැවටීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරෙනවා. මීට අමතරව tax office – Netflix – Australia Post – DHL ආදී ආයතන ගණනාවකින් ලැබෙන ආකාරයට ඊ-මේල් / කෙටි

Read More »