ව්‍යාජ ඊ-මේල් / SMS පණිවුඩ ජාවාරමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්

ඔස්ටේ්‍රලියානු ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ (Australian Bureau of Statistics) ලෙසින් පැමිණෙන ව්‍යාජ ඊ-මේල් පණිවුඩ ජාවාරමක් සම්බන්ධයෙන් අනතුරු ඇගවෙනවා.

පසුගියදා පැවති ජන සංගණනයට අදාළව තොරතුරු ලබාගැනීම සඳහා යැයි පවසමින් මෙම ව්‍යාජ විද්‍යුත් පණිවිඩ ලැබෙන බව සඳහන්.

වාහන රියදුරු බලපත් අංකය – Medicare විස්තර ආදී තොරතුරු ගණනාවක් එමගින් ඉල්ලා සිටින අතර කිසිදු ආකාරයකින් මීට රැවටීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

මීට අමතරව tax office – Netflix – Australia Post – DHL ආදී ආයතන ගණනාවකින් ලැබෙන ආකාරයට ඊ-මේල් / කෙටි පණිවිඩ ආදී ක්‍රම හරහා ද මෙවැනිම ව්‍යාජ පණිවිඩ ලැබෙන බවට අනතුරු ඇගවීමක් සිදු කෙරේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »