Day: September 11, 2021

මෙතෙක් එන්නත නොගත් වික්ටෝරියා ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

මෙතෙක් කොවිඩ් එන්නත ලබාගෙන නොමැති ගර්භණී මව්වරුන්ට හැකි ඉක්මණින් ඒ සඳහා කටයුතු කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් දන්වා සිටිනවා. හෙට එනම් ඉරිදා දිනය වනවිට සති 24 ක ගර්භණී කාලයක් සහිත කාන්තාවන්ට එන්නත ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කෙරුණේ. එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි පසු ඔවුන්ට ඒ සඳහා ප්‍රමුඛතාවය හිමිවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ගැබිණි මව්වරුන් විශාල පිරිසක් එන්නත ලබා ගැනීමට බියෙන් පසුවන බවද එබැවින් ඔවුන් කොවිඩ් වෛරසයට ගොදුරුවීමේ ඉහළ

Read More »

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1603 ක් – මරණ 08 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1603 ක් වාර්තා වි තිබේ. දැනට 1164 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 221 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 08 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 226 කි. https://twitter.com/NSWHealth/status/1436495824049950721?s=20

Read More »

වික්ටෝරියා රෝහල්ගත ආසාධිතයන් අතුරින් 89% ක් කිසිදු මාත්‍රාවක් ගෙන නෑ

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගත කොවිඩ් ආසාධිතයන් අතුරින් සියයට 89 ක් මේ දක්වා කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අය බව වාර්තා වේ. එමෙන්ම සියයට 11 ක් ලබාගෙන ඇත්තේ එක් මාත්‍රාවක් පමණි. එනම් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසු රෝහල්ගතවීමේ අවධානම සැළකිය යුතු මට්ටමකින් අඩුවන බව පැහැදිලි වේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 450 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,793 කි. ඊයේ

Read More »

මෙවර​ වික්ටෝරියාවේ වැඩිම කොවිඩ් රෝගීන් ගණන​ ඊයේ දිනයේ

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 450 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,793 කි. ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,765 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 39,148 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1436468026627354627?s=20

Read More »

නිවාඩු ගත කරන්නන් අතර “හොඳම දූපත් 25” අතරට ශ්‍රී ලංකාවත්

ලොව නිවාඩු ගත කරන්නන් අතර ප්‍රසිද්ධ “හොඳම දූපත් 25” අතරට ශ්‍රී ලංකාව ද තේරී පත්ව ඇත. ලෝ ප්‍රකට ට්‍රැවල්+ලෙෂර් (Travel+Leisure (T+L)) සඟරාව තේරූ හොඳම දූපත් 25 අතරට මෙරට ශ්‍රී ලංකාව‌ තේරී පත්ව ඇත. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 24 වැනි ස්ථානයට පත්ව ඇති අතර ශ්‍රී ලංකාව සමඟ සීෂෙල්ස් රාජ්‍ය ද 24 වැනි ස්ථානයට පත්ව ඇත. දෙරට ම ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 88.20 කි. මේ වසරේ ජනවාරි 11 වැනිදා සිට මැයි මස 10 වැනිදා දක්වා පැවැති ඡන්ද

Read More »