Search

NSW ප්‍රාන්තයෙන් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1603 ක් – මරණ 08 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1603 ක් වාර්තා වි තිබේ.

දැනට 1164 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 221 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 08 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 226 කි.

https://twitter.com/NSWHealth/status/1436495824049950721?s=20

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »