Day: September 11, 2021

මෙල්බර්න් ප්‍රදේශ රැසක පෙට්‍රල් මිළ ඉහළට – Dandenong මිළ අඩුම ප්‍රදේශ අතරට

මෙල්බර්න් නගරයේ ප්‍රදේශ ගණනාවක පෙට්‍රල් මිළ ගණන් ඉහළ ගොස් තිබේ. ඊයේ පස්වරුව වනවිට Sandringham – Black Rock – Hawthorn East – Yallambie – Warrandyte – Tarneit – Truganina ප්‍රදේශවල පෙට්‍රල් ලීටරය $ 1.80 ට ආසන්න වී තිබිණ. මේ අනුව Full tank ඉන්ධන ලබා ගත් අයෙකුට ඩොලර් 25 ත් 30 ත් අතර අමතර මුදලක් ගෙවීමට සිදු වේ. කෙසේවෙතත් Craigieburn – Maribyrnong – Maidstone – Dandenong ප්‍රදේශවල පෙට්‍රල් ලීටරය $ 1.36 ක් වැනි මට්ටමක පැවති බවයි වාර්තා

Read More »