
Regional Victoria හි Lockdown හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට
කලින් ප්‍රකාශයට පත් කර තිබූ අයුරින්ම හෙට මධ්‍යම රාත්‍රියේ සිට Regional Victoria හි Lockdown තත්වය ඉවත් කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් නිවේදනය කලේය.
කලින් ප්‍රකාශයට පත් කර තිබූ අයුරින්ම හෙට මධ්‍යම රාත්‍රියේ සිට Regional Victoria හි Lockdown තත්වය ඉවත් කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් නිවේදනය කලේය.
Lockdown නීති කඩකර මෙල්බර්න් නගරයේ පැවති යුදෙව් ආගමික සැමරුමකට සහභාගී වූ පුද්ගලයන් 06 දෙනෙකුට ඩොලර් 5452 බැගින් දඩ නියම කර තිබේ. ඊයේ අලුයම 05 ට
මෙල්බර්න් CBD හි Elizabeth Street දී කාන්තාවකට ලිංගික අතවර කල පුද්ගලයෙකු හඳුනාගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා. පසුගිය ජූනි 30 වනදා රාත්‍රී 11.30 ට පමණ අදාළ
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (07) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1480 ක් වාර්තා වි තිබේ. දැනට 1136 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 194 දෙනෙකුම දැඩි
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 221 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින
Don’t miss our future updates! Get Subscribed Today!