Lockdown නීති කඩා මෙල්බර්න් යුදෙව් සැමරුමකට සහභාගී වූ 06 කට $ 5452 බැගින් දඩ

Lockdown නීති කඩකර මෙල්බර්න් නගරයේ පැවති යුදෙව් ආගමික සැමරුමකට සහභාගී වූ පුද්ගලයන් 06 දෙනෙකුට ඩොලර් 5452 බැගින් දඩ නියම කර තිබේ.

ඊයේ අලුයම 05 ට ආරම්භ වි ඇති මෙම උත්සවය පැය 14 ක පැවැත්වීමටයි සංවිධාන කර තිබී ඇත්තේ.

වික්ටෝරියා පොලිසිය එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී පිරිසක් වහළය මතට නැග පළා යාමට උත්සාහ දරා ඇතැයිද සඳහන්.

එම අවස්ථාවේ සිටි පුද්ගලයන් 30 කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති අතර අනෙක් පිරිස හඳුනාගැනීමෙන් පසු ඔවුන්ටද දඩ නියම කරන බව වික්ටෝරියා පොලිසිය කියයි.

ළමුන් හැර අන් සියල්ලන්ට දඩ නියම කරන බව වික්ටෝරියා පොලිසිය කියයි.

එම අවස්ථාවේ දර්ශන පහතින් :

 

Pic – 09News

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »