Regional Victoria හි Lockdown හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට

කලින් ප්‍රකාශයට පත් කර තිබූ අයුරින්ම හෙට මධ්‍යම රාත්‍රියේ සිට Regional Victoria හි Lockdown තත්වය ඉවත් කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් නිවේදනය කලේය.

කෙසේවෙතත් සීමා කිහිපයක් අඛණ්ඩව බලපැවැත්වෙයි.

මෙම සීමා සැප්තැම්බර් 23 වනදා තෙක් අඛණ්ඩව බලපැවැත්වේ.

Household gatherings are still not allowed unless in a single or intimate partner bubble situation.

Public gatherings are permitted for up to 10 people.

There is no limit on the distance regional Victorians can travel from home, other than into metropolitan Melbourne.

Regional schools can reopen for onsite learning for Prep to Grade 2 and Year 12 students. Remote learning will continue for all other year levels.

Funerals are permitted for up to 20 people, weddings up to 10 people and workers can return to the office at up to 25 per cent of its workforce.

Restaurants and cafes can open for seated services with patron caps of a maximum of 20 people outdoors and 10 indoors.

Hairdressers, retail and entertainment venues can open with density limits.

Masks remain mandatory indoors and outside and gyms remain closed.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »