NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 1480 ක් – මුලු මරණ 200 ඉක්මවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 1480 ක් – මුලු මරණ 200 ඉක්මවයි

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 1480 ක් – මුලු මරණ 200 ඉක්මවයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (07) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1480 ක් වාර්තා වි තිබේ.

දැනට 1136 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 194 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 09 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 204 කි.