Day: September 7, 2021

අතුරුදන් දරුවා සෙවීමේ මෙහෙයුම්වල සිටි පිරිස අතර කොවිඩ් ආසාධිතයෙකුත් ඉඳලා

නිවු සවුත් වේල්ස් Hunter Valley ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි 03 හැවිරිදි පිරිමි දරුවා වන Anthony “AJ” Elfalak සෙවීමෙ මෙහෙයුම්වල නිරතවී සිටි සියල්ලන්ට වහා කොවිඩ් පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස දැනුම්දී තිබේ. ආරක්ෂක අංශ – ස්වේච්ඡා සේවකයන් ඇතුලු සියල්ලන්ට එය බල පැවැත්වෙනු ඇති. මීට හේතුව වී ඇත්තේ සිය ගණනක් වන එම පිරිස අතුරින් එක් අයෙකුට කොවිඩ් වැළඳී ඇතැයි හෙළි කර ගැනීමයි. මේ පිළිබඳ තවත් තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු කොවිඩ් අවධානම් නිවේදනයක් නිකුත් කරන බව නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ

Read More »

නිවු සවුත් වේල්ස් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1222 ක් – මරණ 08 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (06) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1222 ක් වාර්තා වි තිබේ. දැනට 1151 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 192 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 08 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 195 කි. https://twitter.com/NSWHealth/status/1435045545135935489?s=20

Read More »

මෙල්බර්න් පාසල් 04 වන වාරයට නැවත විවෘත කිරීම සම්බන්ධ සැලසුම් මෙම සතියේදී

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ (06) හමුවූ කොවිඩ් ආසාධිතයන් 246 දෙනා අතුරින් 156 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය අභිරහසක් බව ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් පවසයි. ඊයේ ආසාධිතයන්ගෙන් දැනට තහවුරුවී ඇති ආසාධිතයන්ට සම්බන්ධ අය සිටින්නේ 90 දෙනෙකු පමණි. මේ අතර මෙල්බර්න් පාසල් 04 වන වාරය වෙනුවෙන් නැවත විවෘත කිරීම සම්බන්ධ සැලසුම් මෙම සතියේදී ප්‍රකාශයට පත් කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් කියාසිටී. regional Victoria හි Lockdown සීමා ඉවත් කිරීමත් සමග එය ක්‍රිායත්මක වනු ඇත. ලබන 23 වනදා වනවිට සියයට 70

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 246 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,786 කි. ඊයේ දිනයේදී (6) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 43,858 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 32,300 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1435025969312505859?s=20

Read More »

පැරලිම්පික් පදක්කම්ලාභීන් අද මව්බිමට – රතු පළසින් පිළිගනී

ටෝකියෝ පැරලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායම අද පැමිණෙනවා. පස්වරු 05.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගාවන පදක්කම්ලාභීන් දෙදෙනා එහි විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී රතු පලස එළා පිළිගැනීමටයි ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා ඇත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට නියමිතයි. දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවකටද සහභාගී වනු ඇති. පිළිගැනීමේ උත්සවය

Read More »