Search

මෙල්බර්න් පාසල් 04 වන වාරයට නැවත විවෘත කිරීම සම්බන්ධ සැලසුම් මෙම සතියේදී

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ (06) හමුවූ කොවිඩ් ආසාධිතයන් 246 දෙනා අතුරින් 156 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය අභිරහසක් බව ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් පවසයි.

ඊයේ ආසාධිතයන්ගෙන් දැනට තහවුරුවී ඇති ආසාධිතයන්ට සම්බන්ධ අය සිටින්නේ 90 දෙනෙකු පමණි.

මේ අතර මෙල්බර්න් පාසල් 04 වන වාරය වෙනුවෙන් නැවත විවෘත කිරීම සම්බන්ධ සැලසුම් මෙම සතියේදී ප්‍රකාශයට පත් කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් කියාසිටී.

regional Victoria හි Lockdown සීමා ඉවත් කිරීමත් සමග එය ක්‍රිායත්මක වනු ඇත.

ලබන 23 වනදා වනවිට සියයට 70 – 80 එන්නත්කරණ ඉලක්කය ළගාකර ගැනීමන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ Lockdown සීමා සැළකිය යුතු මට්ටමකින් ලිහිල් කරන බවයි අගමැතිවරයා පසුගියදා සඳහන් කලේ.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »