Day: September 7, 2021

සිඩ්නි නගර වාසීන්ට ළගදීම Pubs සඳහා යාමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිඩ්නි නගර වාසීන්ට ළගදීම Pubs සඳහා යාමට අවසර හිමිවන ළකුණු පළවී තිබේ. Vaccine passport තාක්ෂණය යොදාගනිමින් ඔවුන්ට එම අවසර ලබාදීමටයි NSW ප්‍රාන්ත බළධාරීන් සැළසුම්කර ඇත්තේ. කොවිඩ් ආසාධිතයන් අඩු සහ ඉහළ එන්නත්කරණ ප්‍රතිශතයක් ඇති ප්‍රදේශවල පළමුවෙන් Pubs විවෘත කිරීම සිදුකෙරේ. ඒ අනුව දැනට සක්‍රීය ආසාධිතයන් 06 දෙනෙකු පමණක් සිටින හා එන්නත්කරණ ප්‍රතිශතය සියයට 81.2 ක් ලෙස පවතින Mosman  ප්‍රදේශයේ Pubs පළමුවෙන් විවෘත කෙරෙනු ඇති. ඔක්තෝබර් මාසය වනවිට සැලූන් – කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන සහ

Read More »