Search

සිඩ්නි නගර වාසීන්ට ළගදීම Pubs සඳහා යාමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිඩ්නි නගර වාසීන්ට ළගදීම Pubs සඳහා යාමට අවසර හිමිවන ළකුණු පළවී තිබේ.

Vaccine passport තාක්ෂණය යොදාගනිමින් ඔවුන්ට එම අවසර ලබාදීමටයි NSW ප්‍රාන්ත බළධාරීන් සැළසුම්කර ඇත්තේ.

කොවිඩ් ආසාධිතයන් අඩු සහ ඉහළ එන්නත්කරණ ප්‍රතිශතයක් ඇති ප්‍රදේශවල පළමුවෙන් Pubs විවෘත කිරීම සිදුකෙරේ.

ඒ අනුව දැනට සක්‍රීය ආසාධිතයන් 06 දෙනෙකු පමණක් සිටින හා එන්නත්කරණ ප්‍රතිශතය සියයට 81.2 ක් ලෙස පවතින Mosman  ප්‍රදේශයේ Pubs පළමුවෙන් විවෘත කෙරෙනු ඇති.

ඔක්තෝබර් මාසය වනවිට සැලූන් – කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන සහ ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමටද හැකිවනු ඇති බවටයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන්ගේ අවධානය යොමුවී ඇත්තේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »