Day: August 29, 2021

වික්ටෝරියාවේ Lockdown තත්වය තවත් දීර්ඝ කරන බවට ප්‍රකාශයක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 92 ක් වාර්තා වීමත් සමඟින් වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන් හට​ තවදුරටත් Lockdown තත්වයේ පසුවීමට සිදුවන බවට ප්‍රාන්ත අගමැති පවසා ඇත​. අද දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසූවේ එළඹෙන සැප්තැම්බර් මස 2 වන දින අවසන් වීමට නියමිත lockdown තත්වය තවදුරටත් දීර්ඝ කිරීම අනිවාර්‍යෙන් සිදු කිරීමට සිදු වන බවයි. එනමුත්, කොපමණ කාලයක් දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳව තමාට තවමත් උපදෙස් නැති

Read More »

නිවු සවුත් වේල්ස් කොවිඩ් ආසාධිතයන් නැවතත් ඉහළට| ACT නව ආසාදිතයින් 13ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ කොවිඩ් ආසාධිතයන් ගණන නැවතත් ඉහළ ගොස් තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 1,218 ක් වාර්තා වී තිබේ. කොවිඩ් මරණ 06 ක් සටහන්වී ඇත. https://twitter.com/NSWHealth/status/1431784055599616000?s=20 මේ අතර ACT ප්‍රාන්තයේ ඊයේ දිනයේ වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගණන 13 ක් වන අතර එම ප්‍රාන්තයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 250 දක්වා වර්ධනය වී ඇත​. ACT ප්‍රාන්තයේ පුද්ගලයින් 10 දෙනෙකු තවමත් රෝහල් ගතව සිටින අතර එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ

Read More »

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවත් පහළට

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poors) ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම CCC+ මට්ටමේ සිට සෘණ (negative) මට්ටම දක්වා පහත හෙළා තිබේ. මීට හේතුව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතාමත් පහළ මට්ටමට වැටී තිබීමයි. මීට අමතරව ඉදිරි මාස 12 තුළ ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක මූල්‍ය වාතාවරණයක් ඇතිවිය හැකි බවට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poors) ආයතනය අවධාරණය කරයි. ඔවුන් පුරෝකතනය කරන්නේ, ශ්‍රී ලංකාවේ අනාගත ණය ගෙවිමේ හැකියාවට මෙය

Read More »

VIDEO : ඉරාජ්ට පහරදී ඇති බව පේෂල හෙලිකරයි

තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බව සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි. ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ අන් කිසිවකු නොව මෙරට තරුණ පරපුර විසින් බවද පේෂල මනෝජ් කියා සිටියි. එසේ නොමැතිව දේශපාලඥයෙකු වෙනත් කිසිවකු විසින් ඉරාජ් වීරරත්නට පහර දිමක් හෝ ගුටි කෑමට ඉරාජ් වීරරත්න සූදානම් නැති බව තමන් පෞද්ගලිකව දන්නා බවද ඔහු පවසයි. තම YouTube ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. ප‍්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ්

Read More »