Search

නිවු සවුත් වේල්ස් කොවිඩ් ආසාධිතයන් නැවතත් ඉහළට| ACT නව ආසාදිතයින් 13ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ කොවිඩ් ආසාධිතයන් ගණන නැවතත් ඉහළ ගොස් තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 1,218 ක් වාර්තා වී තිබේ.

කොවිඩ් මරණ 06 ක් සටහන්වී ඇත.

https://twitter.com/NSWHealth/status/1431784055599616000?s=20

මේ අතර ACT ප්‍රාන්තයේ ඊයේ දිනයේ වාර්තා වී ඇති කොරෝනා රෝගීන් ගණන 13 ක් වන අතර එම ප්‍රාන්තයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 250 දක්වා වර්ධනය වී ඇත​.

ACT ප්‍රාන්තයේ පුද්ගලයින් 10 දෙනෙකු තවමත් රෝහල් ගතව සිටින අතර එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ සිටින බවට වාර්තා වේ.

 

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »