
රිය අනතුරකින් තුවාල ලැබූ අයෙකුට උදව් කරන්න ගිය කතක වෙනත් රියක ගැටී Monash Freeway හිදී මරුට
Monash Freeway හි Endeavour Hills හිදී අද අලුයම 03 යි 15 ට පමණ සිදුවු අවාසනාවන්ත රිය අනතුරකින් 63 හැවිරිදි කාන්තාවක මියගොස් තිබේ. Langwarrin හි පදිංචිකාරිනියක මෙලෙස මියගොස්