
ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 98 ක් හමු වී තිබේ.
එයින් ආසාදිතයින් 20 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබෙන විට ප්‍රජාව තුල සිට ඇති බවට හඳුනාගෙන තිබේ.
සිදුකළ කොරෝනා පරීක්ෂණ 75,845 ක් හරහා ආසාදිතයින් හමු වී තිබේ.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 රෝගීන් 82 ක් රෝහල්වල ප්‍රතිකාර ලබයි.
24 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබයි.