Day: July 14, 2021

Breaking: Greater Sydney සඳහා Lockdown තත්වය තවත් සති 02 කින් දීර්ඝ කරයි

Greater Sydney කලාපය සඳහා පණවා ඇති Lockdown තත්වය තවත් සති 02 කින් දීර්ඝ කර තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 97 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගැනීමත් සමගයි. මේ අනුව නිවාස සිට අධ්‍යාපනය හැදෑරිම් කටයුතු තවත් සති 02 කට දීර්ඝ කෙරෙන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය. Sydney, Blue Mountains, Central Coast, Wollongong & Shellharbour ප්‍රදේශ සඳහා මෙම රෙගුලාසි බලාත්මකය. Regional NSW සඳහා ක්‍රියාත්මක සීමා නොවෙනස්ව පවතින බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයෙක් / NSW හි Lockdown තත්වය තවත් දීර්ඝ කිරීම අද

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ. මෙම ආසාධිතයාද Hume හි එකම පවුලේ ආසාධිතයන් 03 දෙනෙකු හමුවීමේ සිද්ධියට සම්බන්ධ බවටයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. මෙම පිරිස පසුගිය ජූලි 04 වනදා Red zones බලපත් යටතේ සිඩ්නි නගරයට ගොස් නැවත පැමිණ තිබූ බව වාර්තා වනවා. මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ Lockdown තත්වය තවත් දීර්ඝ කිරීමේ නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි. ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් එය ප්‍රකාශයට පත් කරනු ඇති.

Read More »

කොවිඩ් එන්නත් මාත්‍රා සම්පූර්ණ කර නැත්නම් වැටුප් නෑ – ප්‍රංශයේ තීරණයක්

අනුමත පරිදි කොවිඩ් මර්දන එන්නත් ලබානොගෙන සිටින ප්‍රංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සඳහා සැප්තැම්බර් මාසයේ සිට වැටුප් නොගෙවීමට ඉඩ ඇති බව ප්‍රංශ රජය නිවේදනය කරයි. ඒ අනුව ඔවුන් සියලුදෙනා අදාළ කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගැනීම ඒ වනවිට සම්පූර්ණ කළයුතු බව එම නිවේදනයේ දැක්වේ. එය එරට වෛද්‍යවරුන්, හෙදියන්, කාර්යාල සේවකයින්ට සහ ස්වේච්ඡා සේවකයන් සඳහා අදාළ වේ. ලබන මස සිට සාප්පු, මත්පැන් වෙළෙඳසැල්, සිනමා ශාලාවලට ඇතුළුවීමට සහ දීර්ඝ දුම්රිය ගමන් සඳහා සෞඛ්‍ය බලපත්‍ර ඉදිරිපත්කිරීම අනිවාර්ය බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල්

Read More »

වසර 10 ක් පුරා දිනකට මිනිත්තු 17 ක් ජංගම දුරකතනය භාවිත කළහොත් සිදුවන දේ

දෛනිකව මිනිත්තු 17 බැගින් වසර 10ක කාලයක් ජංගම දුරකථන භාවිතා කිරීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම සියයට 60ක් දක්වා ඉහළ යන බවට වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකළ අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. අමෙරිකාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විශේෂඥයින් විසින් ජංගම දුරකථන භාවිතා කරන්නන් සහ සෞඛ්‍ය පිළිබඳව සිදුකළ විවිධ අධ්‍යයන 46ක සිදුකළ විශ්ලේෂණයක් අනුව මේ බව හෙළිවී ඇත්තේ. වසර දහයක් තුළ පැය 1,000 ක් හෝ දළ වශයෙන් දිනකට මිනිත්තු 17 ක් ජංගම දුරකතනයක් භාවිතා කිරීමෙන් පිළිකා පිළිකා ඇතිවීමේ අවදානම සියයට 60

Read More »