Breaking: Greater Sydney සඳහා Lockdown තත්වය තවත් සති 02 කින් දීර්ඝ කරයි

Greater Sydney කලාපය සඳහා පණවා ඇති Lockdown තත්වය තවත් සති 02 කින් දීර්ඝ කර තිබේ.

ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 97 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගැනීමත් සමගයි.

මේ අනුව නිවාස සිට අධ්‍යාපනය හැදෑරිම් කටයුතු තවත් සති 02 කට දීර්ඝ කෙරෙන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Sydney, Blue Mountains, Central Coast, Wollongong & Shellharbour ප්‍රදේශ සඳහා මෙම රෙගුලාසි බලාත්මකය.

Regional NSW සඳහා ක්‍රියාත්මක සීමා නොවෙනස්ව පවතින බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »