Breaking: Greater Sydney සඳහා Lockdown තත්වය තවත් සති 02 කින් දීර්ඝ කරයි

Greater Sydney කලාපය සඳහා පණවා ඇති Lockdown තත්වය තවත් සති 02 කින් දීර්ඝ කර තිබේ.

ඒ ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 97 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගැනීමත් සමගයි.

මේ අනුව නිවාස සිට අධ්‍යාපනය හැදෑරිම් කටයුතු තවත් සති 02 කට දීර්ඝ කෙරෙන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Sydney, Blue Mountains, Central Coast, Wollongong & Shellharbour ප්‍රදේශ සඳහා මෙම රෙගුලාසි බලාත්මකය.

Regional NSW සඳහා ක්‍රියාත්මක සීමා නොවෙනස්ව පවතින බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »