Day: July 2, 2021

MELBOURNE

වික්ටෝරියා Lockdown තත්වය මුලුමනින්ම ඉවත් කිරීමේ යෝජනාව ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට

අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේ දිනයේදීත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. දැනට ප්‍රාන්තය තුළ ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාධිතයන් ගණනද 32 ක් දක්වා අඩුවී තිබේ. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය තුළ QR Codes සම්බන්ධයෙන් ලබාදී තිබූ සහනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව අද සිට සෑම ව්‍යාපාරික – වෙළඳ ස්ථානයකම QR Codes භාවිතය අනිවාර්ය වන අතර එය කඩ කරන අයගෙන් ඩොලර් 1652 ක දඩයක් අය කෙරේ. දිගින් දිගටම එම වරදම කලහොත් ඩොලර් 9913

Read More »

වික්ටෝරියා හිදී අඩු පඩි ගෙව්වොත් වසර 10 කට හිරේ – $ ලක්ෂ 10 ක දඩයක්

රැකියාවකට අදාල නියමිත වැටුපට වඩා අඩු වැටුපක් සිතාමතා ගෙවීම සාපරාධී අපරාධයක් ලෙස නම්කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කරයි. Wage theft laws නීතිගත කල පලමු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වෙයි. වැරදි කරුවන් බවට පත්වන පුද්ගලයින් වසර 10 ක සිරදඬුවමකට යටත් කෙරෙන අතර ඩොලර් 200,000 ක දඩ මුදලකට යටත් කල හැකි වේ. සමාගමක් සඳහා, දඩය ඩොලර් 10,90,000 කි. Woolworths, ABC, Bunnings & The Red Cross ආදී ජනප්‍රිය සේවා ස්ථාන රැසකට නිසි පරිදි වැටුප් නොගෙවන බවට චෝදනා එල්ලවී

Read More »

නීති රකින්න ඉන්න පොලිස් නිළධාරීන්ම නීති කඩන හැටි

නීති සුරැකීමට සිටින නිළධාරීන්ම නිති කැඩීමේ සිදුවීමකට අදාළ දර්ශන පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් හි Moreton Bay ප්‍රදේශයෙනුයි. කිසියම් පොලිස් නිළධාරියෙකු මුව ආවරණයක් නොමැතිව බේකරියක සිටින අයුරු එහි දක්නට ලැබේ. දැනට සීඝ්‍රයෙන් කොවිඩ් පැතිරෙන නිවු සවුත් වේල්ස් හි මුව ආවරණ නීති දැඩිව ක්‍රියාත්මක වන පසුබිමක මෙලෙස පොලිස් නිළධාරියෙකු නීති කඩමින් හැසිරෙන අයුරු දුටු එහි සිටි අයෙකු ඔහුගෙන් ඒ පිළිබඳ විමසා සිටිනවා. එහිදී කිසිවක් නොකියා සිය

Read More »