වික්ටෝරියා හිදී අඩු පඩි ගෙව්වොත් වසර 10 කට හිරේ – $ ලක්ෂ 10 ක දඩයක්

රැකියාවකට අදාල නියමිත වැටුපට වඩා අඩු වැටුපක් සිතාමතා ගෙවීම සාපරාධී අපරාධයක් ලෙස නම්කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කරයි.

Wage theft laws නීතිගත කල පලමු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වෙයි.

වැරදි කරුවන් බවට පත්වන පුද්ගලයින් වසර 10 ක සිරදඬුවමකට යටත් කෙරෙන අතර ඩොලර් 200,000 ක දඩ මුදලකට යටත් කල හැකි වේ.

සමාගමක් සඳහා, දඩය ඩොලර් 10,90,000 කි.

Woolworths, ABC, Bunnings & The Red Cross ආදී ජනප්‍රිය සේවා ස්ථාන රැසකට නිසි පරිදි වැටුප් නොගෙවන බවට චෝදනා එල්ලවී පවතී.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »