Day: June 25, 2021

කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙල්බර්න් නුවර සිය ගණනක් නිරෝධායනයට

සිඩ්නි උපන් දින සාදයට සම්බන්ධ කොවිඩ් පොකුරට අදාළව ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙල්බර්න් නුවර සිය ගණනක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. Sandringham Dry Cleaners හි හිමිකරු ට වෛරසය ආසාධනය වී තිබුණේ එහි සේවකයෙකුගෙන් වන අතර එම සේවකයාගේ දියණිය විසිනුයි අදාළ උපන්දින සාදය සංවිධාන කර තිබුණේ. ඔවුන්ට වැළඳී ඇත්තේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය බවද මෙ වනවිට තහවුරු කරගෙන තිබෙනවා. Sandringham Dry Cleaners වෙත පැමිණි පිරිස් / අදාළ සේවකයා මෙන්ම හිමිකරු වාසය කරන ස්ථාන / ඔවුන්ගේ ඥාතීන් මෙන්ම

Read More »

Commonwealth බැංකුව සමාව අයදිමින් $50 ක් බැගින් පාරිභෝගිකයන්ට ගෙවයි

සති 02 ක් ඇතුළ දෙවන වරටත් මෙහෙයුම් පද්ධතිවල දෝශ ඇතිවීමත් සමග Commonwealth බැංකුව විසින් සිය පාරිභෝගිකයන්ට ඩොලර් 50 ක් බැගින් වන සමාව අයැදීමේ ගෙවීමක් සිදුකර තිබේ. පසුගිය බදාදා දෙවන වරට සිදුවූ තාක්ෂණික දෝෂයත් සමග දහස් සංඛ්‍යාත ගණුදෙනුකරුවන්ට බිල්පත් ගෙවීම් වැනි කටයුතු සිදුකිරීමට නොහැකි විය. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඔවුන් දැඩි දෝෂාරෝපණ එල්ල කලහ. කෙසේවෙතත් අද දිනයේදී සිය බැංකු ගිණුම් පරීක්ෂා කල ඔවුන් පුදුමයට පත්වී තිබුණේ Commonwealth බැංකුව විසින් සමාව අයැදමින් පිරිනමා තිබූ ඩොලර් 50 ක මුදලක්

Read More »

NSW නියෝජ්‍ය අගමැතිත් හුදකලා කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තු සංකීර්ණය කොරෝනා වෛරසයට නිරාවරණය වූ ස්ථානයක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රාන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය John Barilaro හුදකලා කාලසීමාවකට යටත්ව තිබේ. ප්‍රාන්ත කෘෂිකර්ම අමාත්‍ය Adam Marshall ද කොරෝනා වෛරසයට ධනාත්මක වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇතැයිද වාර්තා වේ. මේ වනවිට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය John Barilaro සිදු කල පරීක්ෂණ වල ප්‍රතිපල Negative වුවද ජුලි 6 වැනිදා දක්වා ඔහුට තවත් කොරෝනා පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ. ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සහ ප්‍රාන්ත

Read More »

බැසිල් 06 වැනිදා මැති සබයට ??

ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසය. බැසිල් රාජපක්ෂ 2010- 2015 රාජපක්ෂ

Read More »

අද රෑ 12 සිට සිඩ්නි ප්‍රදේශ 04 ක් සතියකට Lockdown / Bondi කොරෝනා පොකුර 65 ට නගී

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 22ක් හමු වී ඇත. ඒ සමග සිඩ්නි Bondi ප්‍රදේශයේ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබේ. අලුතින් හමුවූ ආසාදිතයින්ගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලම දැනට හඳුනාගෙන ඇති ආසදිතයින්ගේ ආශ්‍රිතයින් බවට තහවුරු කරගැනීමට හැකිවූ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Bereijklian පැවසුවාය. මේ අනුව මිලියන ගණනක් වන සිඩ්නි නගරවාසීන්ට නිවාස තුළම සිටීමේ නියෝගයක් නිකුත්කර ඇත. අද රාත්‍රී 12 සිට Woollahra, Waverley, Randwick & City

Read More »