Day: June 25, 2021

කැනඩාවේදී රිය අනතුරකින් මිය ගිය ලාංකිකයන් 03 දෙනාගේ අවසන් කටයුතු හෙට

කැනඩාවේ මිල්ටන්හි බි‍්‍රටානියා යන මාර්ග අනතුරු බහුල ප‍්‍රදේශයක 28 හැවිරිදි තරුණයකු පැදවූ රථයක් හා ශ‍්‍රී ලාංකිකයකු පැදවූ රියක් ගැටීමෙන් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලාංකිකයින් තිදෙනා මරුමුවට පත්වූහ. එම අය වන්නේ අතුල කරුණානන්ද, ඔහුගේ බිරිය වන සොමිකැලූම් හා ඔවුන්ගේ  දියණියයි. දියණිය සිය උපාධිය ලබාගෙන තිබුණේ මීට දින කිහිපයකට පෙරයි. 28 හැවිරිදි තරුණයා අධික බීමතින් සිට ඇති බව කැනඩා පොලිසිය සඳහන් කරයි. අතුල කරුණානන්ද හා බිරිඳ එම ස්ථානයේදීම මියගිය අතර තුවාල ලැබූ තරුණිය රෝහලට ගෙනයෑමට පෙර මියගියාය. මෙම

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ගේ විදුලි බිල්පත් ගාස්තු පහළ යනු ඇති බවට අනාවැකි

ඉදිරි මාස කිහිපය තුළදී ඔස්ටේ්‍රලියානුවන්ගේ විදුලි බිල්පත් ගාස්තු පහළ යනු ඇති බවට අනාවැකි පළවනවා. බොහෝ පිරිසක් නිවාසවල සිට රාජකාරි කිරීම හමුවේ නිවාසවල විදුලිය භාවිත කිරීම සියයට 10 කින් ඉහළ ගොස් තිබේ. එහෙත් කර්මාන්ත ශාලා / සුලු පරිමාණ ව්‍යාපාරික ස්ථාන වැනි ආයතනවල විදුලි පරිභෝජනය සියයට 17 කින් පමණ පහළ ගොස් ඇත. එබැවින් විදුලිය නිෂ්පාදනය කිරීමට යන පිරිවැය අඩුවීම හමුවේ එම සහනය මහජනතාවට ලබාදීමටයි ඔස්ටේ්‍රලියා පාරිභෝගික කොමිසම සැළසුම් කර ඇත්තේ. එමෙන්ම විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකිව සිටින

Read More »

ඔස්ටේ්‍රලියාවේ Citizenship අයදුම්පත් ගාස්තු ලබන මස 01 දා සිට ඉහළට

ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය ලබාගැනීමට අදාළ අයදුම්පත් ගාස්තු ලබන මස 01 දා සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට පවතින ඩොලර් 285 ක ගාස්තුව ඩොලර් 490 දක්වා ඉහළ දැමෙන බවයි සංක්‍රමණ අමාත්‍ය Alex Hawke සඳහන් කලේ. ප්‍රතිශතයක් ලෙස එම ඉහළයාම සියයට 72 ක්. ඇතැම් අයදුම්පත් සළකා බැලීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බැවින් මෙලෙස අයදුම්පත් ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බවද අමාත්‍යවරයා කියාසිටියා. පුරවැසිභාව ඉල්ලුම්පත් ගාස්තුව 2016 වසරෙන් පසු ඉහළ දැමු පළමු අවස්ථාවද මෙය වනවා. කෙසේවෙතත් අමෙරිකාව

Read More »