Day: June 22, 2021

සිඩ්නි නගරයෙන් තවත් ආසාධිතයන් 10 ක් / සියලු ගෘහස්ථ කටයුතුවලදී Face-masks අනිවාර්ය කෙරේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව Bondi කොවිඩ් පොකුර 21 දක්වා ඉහළ යයි. මින් 06 දෙනෙකු පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවටයි තහවුරු කරගෙන ඇත්තේ. දැනට NSW ප්‍රාන්තය තුළ කොවිඩ් ආසාධිතයන් 46 දෙනෙකු රෝහල්ගතව සිටින අතර අසාධ්‍ය තත්වයේ (ICU) පසුවන්නේ ඉන් එක් අයෙකු පමණි. මේ අතර Greater Sydney කලාපයේ සියලුම ගෘහස්ථ කටයුතුවලදී අද සිට මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ. ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian දැන් සිඩ්නි

Read More »

වික්ටෝරියා සංචරණ සීමා තවදුරටත් ලිහිල් වන ළකුණු – තීරණය අද හෝ හෙට

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. ඊයේ දිනයේදී සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 13,176 කි. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ තවමත් ක්‍රියාත්මක ඇතැම් නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබේ. ඒවා මොනවාදැයි බොහෝ දුරට අද දිනයේදී නැතහොත් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට සීමා රැසක් ලිහිල් කෙරුණා. https://twitter.com/VicGovDH/status/1407110763546918913?s=20 Pic – AAP

Read More »

ලෝකයේ ලාබාලම තරුණ තානාපතිනිය ලංකාවෙන්

පින්ලන්ත​යේ ‘Hundred’ තරුණ තානාපතිවරුන්ගේ සංවිධානයේ තරුණ තානාපතිවරයකු ලෙස තෝරාගෙන තිබෙන්නේ ඕමානයේ මස්කට් නුවර පදිංචිව සිටින ශ්‍රී ලාංකීය දැරියක් වන සෙනුලි බිනාරා ය. ඇය ලොව ලාබාලතම තරුණ තානාපතිවරිය ලෙස පත්වීම ශ්‍රී ලංකාවටද ආඩම්බරයකි. තවමත් 14 හැවිරිදි මේ දැරිය අද වනවිට ලොව බොහෝ රටවල කතාබහට ලක්වූ අයෙක් වීමත් ජාත්‍යන්තර සමුළුවලද කතාකිරීමට තරම් දක්‍ෂ වී ඇති බවත් කිය යුතුය. “මම දැනට ජීවත් වෙන්නේ ඕමානයේ. ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා පාසලේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. ඉගෙනීමේ වැඩ කරගෙන

Read More »

ෆේස්බුක් පරිශීලකයන් කෝටි 70 කින් ඉහළ දැමූ ලාංකිකයා

තමන්ගේ දක්ෂතාවය සහ හැකියාව හරියාකාරව තේරුම් කර ගත් පුද්ගලයකු පිළිබඳව තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඔහු නමින් චමත් පලිහපිටිය. ඔහුට වයස අවුරුදු 26 වන විට අන්තර්ජාතික ඩිජිටල්  මාධ්‍ය හා තාක්ෂණික සමාගමක  ලාබාලම උප සභාපති වරයෙක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනවා . විශ්ව විද්‍යාලය අධ්‍යාපනය අවසන් කිරීමත් සමඟම ඔහුට හැකියාව ලැබෙනවා BMO Nesbitt Burns සමාගම හා සම්බන්ධ වීමට. දිනෙන් දිනම ඉහළට යන තමන්ට හැකියාව ලැබෙනවා වයස අවුරුදු 26 දී AOL හී ලාබාලතම උපසභාපතිවරයා ලෙස උසස්

Read More »