
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත.
ඊයේ දිනයේදී සිදුකර ඇති පරීක්ෂණ සංඛ්‍යාව 13,176 කි.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ තවමත් ක්‍රියාත්මක ඇතැම් නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කිරීමට ප්‍රාන්ත බළධාරීන් තීරණය කර තිබේ.

ඒවා මොනවාදැයි බොහෝ දුරට අද දිනයේදී නැතහොත් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.
පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට සීමා රැසක් ලිහිල් කෙරුණා.

https://twitter.com/VicGovDH/status/1407110763546918913?s=20
Pic – AAP