සිඩ්නි නගරයෙන් තවත් ආසාධිතයන් 10 ක් / සියලු ගෘහස්ථ කටයුතුවලදී Face-masks අනිවාර්ය කෙරේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව Bondi කොවිඩ් පොකුර 21 දක්වා ඉහළ යයි.

මින් 06 දෙනෙකු පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

දැනට NSW ප්‍රාන්තය තුළ කොවිඩ් ආසාධිතයන් 46 දෙනෙකු රෝහල්ගතව සිටින අතර අසාධ්‍ය තත්වයේ (ICU) පසුවන්නේ ඉන් එක් අයෙකු පමණි.

මේ අතර Greater Sydney කලාපයේ සියලුම ගෘහස්ථ කටයුතුවලදී අද සිට මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian දැන් සිඩ්නි නගරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලාය.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »