සිඩ්නි නගරයෙන් තවත් ආසාධිතයන් 10 ක් / සියලු ගෘහස්ථ කටයුතුවලදී Face-masks අනිවාර්ය කෙරේ

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව Bondi කොවිඩ් පොකුර 21 දක්වා ඉහළ යයි.

මින් 06 දෙනෙකු පෙර හඳුනාගත් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

දැනට NSW ප්‍රාන්තය තුළ කොවිඩ් ආසාධිතයන් 46 දෙනෙකු රෝහල්ගතව සිටින අතර අසාධ්‍ය තත්වයේ (ICU) පසුවන්නේ ඉන් එක් අයෙකු පමණි.

මේ අතර Greater Sydney කලාපයේ සියලුම ගෘහස්ථ කටයුතුවලදී අද සිට මුව ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian දැන් සිඩ්නි නගරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී එය නිවේදනය කලාය.

BBQ සෝස් ගැන කවුරුත් නොදන්න සත්‍ය හෙළිවෙයි

ඕස්ට්‍රේලියානුවන් ආහාර පරිභෝජනයේදී භාවිතා කරනු ලබන BBQ සෝස්වල අධික සීනි සාන්ද්‍රණයක් අඩංගු බවට නව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »