
දුර්වල ඉංග්‍රීසි භාෂා කුසලතා ඇති වයස්ගත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට බාරගැනීම නතර කළ යුතු බවට යෝජනා
ඔස්ට්‍රේලියාව යළි තම දේශ සීමා විවෘත කරන විට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව Grattan ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. ඔස්ට්‍රේලියානු ආර්ථිකයට