මෙල්බර්න් කොවිඩ් ආසාධිතයෙකු NSW ප්රදේශ කිහිපයකද ගමන් කරලා
මෙල්බර්න් නගරයෙන් හමුවූ එක් කොවිඩ් ආසාධිතයෙකු නිවු සවුත් වේල්ස් ප්රාන්තයේ ප්රදේශ කිහිපයකද ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ. south coast හි Jervis Bay සහ southern tablelands හි Goulburn ප්රදේශයද ඊට අයත්. මේ අනුව පහත ප්රදේශවල සිටි අය වෙතොත් වහා පරීක්ෂාවක් සිදුකර හුදකලා විය යුතුයි. Green Patch campground, Booderee National Park, Jervis Bay, all day May 23 until 9:00am May 24 Cooked Goose Cafe (formerly Hyams Beach Cafe), Hyams Beach, on Sunday May 23 between