Day: May 31, 2021

Maidstone හි Arcare aged care මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 02 ක්

මෙල්බර්න් Maidstone හි Arcare Aged care මධ්‍යස්ථානයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 03 දක්වා ඉහළ ගොස් තිබේ. පළමුවෙන් මෙහි සිටි සේවිකාවකට වෛරසය ආසාධනය වී තිබූ අතර ඇයට එය වැළඳුනේ කෙසේදැයි යන්න මේ දක්වා තහවුරු කරගෙන නැහැ. අද නිවේදනයක් නිකුත් කල Arcare මධ්‍යස්ථානය සඳහන් කලේ තවත් සේවකයෙකුට සහ නේවාසිකව සිටින අයෙකු වෛරස ආසාධිතයන් ලෙස ඊයේ දිනයේදී හඳුනාගත් බවයි. ඔවුන් දෙදෙනා මේ දක්වා කොවිඩ් එන්නතක් ලබාගෙන නොමැති බවද තහවුරු වී තිබේ. මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින 76 දෙනෙකු අතුරින් 53

Read More »

චීනය සමග වෙළඳ යුද්ධය නිසා ඔස්ටේ්‍රලියාවේ පතල් කර්මාන්තයට මරු පහරක්

චීනය සමග වන වෙළඳ අර්බුදය හමුවේ ඩොලර් බිලියන 32 ක පමණ ආදායමක් ඔස්ටේ‍රලියාවට අහිමිවීමේ අවධානමක් නිර්මාණය වී තිබේ. ඊට හේතුව වන්නේ ඔස්ටේ්‍රලියාවෙන් වානේ මිළයට ගැනීම අත්හිටුවන බවට චීනය තර්ජනය කර තිබීමයි. දැනට ඔස්ටේ්‍රලියාවෙන් වානේ මිළයට ගන්නා ප්‍රධානතම ගැණුම්කරු වන්නේ චීනය වන අතර ඔවුන් විසින් කිසියම් දැඩි තීන්දුවක් ගතහොත් එය ඔස්ටේ‍රලියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති. එමෙන්ම චීනය විසින් කල අනතුරු ඇගවීමත් සමග වානේ ටොන් එකක මිල ඩොලර් 09 කට වැඩි අගයකින් පහළයාමද පසුගිය සතියේදී

Read More »
covid

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 05 ක්

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ ඊයේ දිනය තුළ පරීක්ෂණ 40,000 කිනි. මේ අනුව ගතවු දින කිහිපය තුළ වාර්තාවූ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ යන නමුත් ඔවුන් සියලු දෙනා කොවිඩ් පොකුරට අයත්දැයි මේ දක්වා හෙළිවී නැහැ. එමෙන්ම කොවිඩ් ආසාධිතයන් ගමන් කල බවට හඳුනාගෙන ඇති අවධානම් ස්ථාන සංඛ්‍යාව 270 දක්වා ඉහළ දැමීමට වික්ටෝරියා සෞඛ්‍ය බළධාරීන් පියවර ගෙන ඇත. ශ්‍රී ලාංකික අවන්හල් 02 ක්ද ඒ අතර වෙයි

Read More »

ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සුදානම්

ඉතාම නුදුරේදී ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සුදානම් වෙයි. ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී විසින් ඊට අදාල සැලසුමට අත්සන් තබා ඇති අතර එය ෆෙඩරල් රජයේ අනුමැතිය සඳහා යොමුකර ඇත. ඇඩිලේඩ් නගරයේ පිහිටා ඇති විශ්ව විද්‍යාල රැසක්ම මීට කැමැත්ත පළකොට තිබේ. මේ අනුව දකුණු ඔස්ටේ‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සති 02 ක් ඇඩිලේඩ් උතුරේ පිහිටා ඇති Parafield ගුවන් තොටුපලේ නිරෝධායනය විය යුතුය. 2019 වසරේදී ජාත්‍යන්තර සිසුන්ගෙන් ඩොලර් බිලියන 40 ක ආදායමක් ඉපැයූ ඔස්ටේ්‍රලියාවට පසුගිය වසරේදී ලැබී

Read More »