Day: May 31, 2021

වික්ටෝරියා එන්නත් ලියාපදිංචි වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ අත්වැරදීමකින්

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත් ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ අත්වැරදීමකින් බව හෙළිවෙයි. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අත්හදා බලමින් සිටින අතරතුර එය Online වී ඇති අතර සැළකිය යුතු පිරිසක් එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බවද වාර්තා වෙයි. කෙසේවෙතත් වික්ටෝරියා සෞඛ්‍ය අංශ එම අත්වැරදීම ක්ෂණිකව නිවැරදි කර තිබෙනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට තවමත් ඇති එකම ක්‍රමය නම් 1800 675 398 දුරකථන අංකය ඔස්සේ ලියාපදිංචි වීමයි. නොඑසේනම් එන්නත් මධ්‍යස්ථානයකට ගොස් වුවද

Read More »

Breaking : මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් ලාංකික අවන්හල් 02 කටත් ගිහින්

මෙල්බර්න් නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ශ්‍රී ලාංකික අවන්හල් 02 කටද ගොස් ඇති බව තහවුරු වී තිබේ. Cranbourne හි පිහිටා ඇති ගැමි රස අවන්හල සහ Noble Park හි පිහිටා ඇති නිව් ලංකා එම අවන්හල් 02 යි. පිළිවෙලින් පසුගිය 21 සහ 22 යන දින දෙකෙහි ආසාධිතයන් එම අවන්හල් වෙත ගොස් තිබේ. එම් ස්ථාන 02 ම Tier 02 ගණයට නම් කර ඇති අතර ඒ අනුව ස්ථාන වෙත ගිය පුද්ගලයින් වහාම හුදකලා වී කොරෝනා පරීක්‍ෂාවක් සිදු කොට ඍණාත්මක ප්‍රතිඵලයක්

Read More »