Breaking : මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් ලාංකික අවන්හල් 02 කටත් ගිහින්

මෙල්බර්න් නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ශ්‍රී ලාංකික අවන්හල් 02 කටද ගොස් ඇති බව තහවුරු වී තිබේ.

Cranbourne හි පිහිටා ඇති ගැමි රස අවන්හල සහ Noble Park හි පිහිටා ඇති නිව් ලංකා එම අවන්හල් 02 යි.

පිළිවෙලින් පසුගිය 21 සහ 22 යන දින දෙකෙහි ආසාධිතයන් එම අවන්හල් වෙත ගොස් තිබේ.

එම් ස්ථාන 02 ම Tier 02 ගණයට නම් කර ඇති අතර ඒ අනුව ස්ථාන වෙත ගිය පුද්ගලයින් වහාම හුදකලා වී කොරෝනා පරීක්‍ෂාවක් සිදු කොට ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් ස්වයං හුදකලා විය යුතුය​.

 

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »