Search

Breaking : මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් ලාංකික අවන්හල් 02 කටත් ගිහින්

මෙල්බර්න් නගරයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ශ්‍රී ලාංකික අවන්හල් 02 කටද ගොස් ඇති බව තහවුරු වී තිබේ.

Cranbourne හි පිහිටා ඇති ගැමි රස අවන්හල සහ Noble Park හි පිහිටා ඇති නිව් ලංකා එම අවන්හල් 02 යි.

පිළිවෙලින් පසුගිය 21 සහ 22 යන දින දෙකෙහි ආසාධිතයන් එම අවන්හල් වෙත ගොස් තිබේ.

එම් ස්ථාන 02 ම Tier 02 ගණයට නම් කර ඇති අතර ඒ අනුව ස්ථාන වෙත ගිය පුද්ගලයින් වහාම හුදකලා වී කොරෝනා පරීක්‍ෂාවක් සිදු කොට ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක් ස්වයං හුදකලා විය යුතුය​.

 

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »