Day: May 26, 2021

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් 10 ක් – පොකුර 15 තෙක් ඉහළ යයි

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ අනුව මෙල්බර්න් නගරයෙන් වාර්තාවන නව කොවිඩ් පොකුරේ මුලු ආසාධිතයන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ යයි. වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කලේ මෙම සියලු ආසාධිතයන් පැය 36 ක කාලය තුළදී හමුවූ බවයි. ඔවුන්ගේ ආසාධිතයන් සොයා මේ වනවිට පුලුල් විමර්ශන ක්‍රියාත්මක බවද වැඩ බලන ආණ්ඩුකාරවරයා කියාසිටියා. 5 වන ආසාධිතයා ඊයේ නිවේදනය කරන ලද අතර එය 1 වන ආසාධිත

Read More »

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව අද ඔස්ටේ්‍රලියානුවන්ට

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමේ අවස්ථාව අද ඔස්ටේ්‍රලියානුවන්ට උදාවනවා. මෙය 2019 න් පසු සිදු වන පළමු පූර්ණ චන්ද්‍ර ග්‍රහණය වන අතර ඔස්ටේ්‍රලියාව / ඇමරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රදේශ / දකුණු ඇමරිකාවේ බටහිර කොටස් සහ ගිනිකොනදිග ආසියාව වැනි ප්‍රදේශවලට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෙස එය දිස්වනවා. මෙය ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස ලාංකිකයන්ට දැකබලාගත හැකියි. මෛම ග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයා ක්ෂිතිජයට පහලින් පිහිටන බැවින් පුර්ණ ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වන්නේ නැහැ. එහි අවසන් කොටස පමණක් ඡායා චන්ද්‍ර ග්‍රහණයක් ලෙස ශ්‍රී ලංකාවට

Read More »

මෙල්බන් කොවිඩ් පොකුර නිසා VIC සිට පැමිණෙන පුද්ගලයන්ට එක් එක් ප්‍රාන්ත පැණවූ සීමා මෙන්න

මෙල්බර්න් උතුරු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිතයන් 15 දෙනෙකුගේ පොකුරක් වාර්තාවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමා දැඩි කිරීමට සියලුම ප්‍රාන්ත තීරණය කර තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඒ අනුව​, මෙල්බන් හි කොරෝනා දැඩි අවදානම් කලාප ලෙස නම් කර ඇති ස්ථාන වෙත ගොස් ඇති නම් ඔවුනට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත යා නොහැක​. තවද​, casual contact ස්ථානයන් වෙත ගොස් ඇති පුද්ගලයින් හට කොරෝනා ඍණාත්මක බවට සාක්‍ෂි ඉදිරිපත් කල යුතුවේ. නිව් සවුත් වේල්ස් රජය මඟින් මෙල්බන් හි

Read More »