
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මේ අනුව මෙල්බර්න් නගරයෙන් වාර්තාවන නව කොවිඩ් පොකුරේ මුලු ආසාධිතයන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ යයි.
වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති ජේම්ස් මර්ලීනෝ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සඳහන් කලේ මෙම සියලු ආසාධිතයන් පැය 36 ක කාලය තුළදී හමුවූ බවයි.

ඔවුන්ගේ ආසාධිතයන් සොයා මේ වනවිට පුලුල් විමර්ශන ක්‍රියාත්මක බවද වැඩ බලන ආණ්ඩුකාරවරයා කියාසිටියා.
5 වන ආසාධිතයා ඊයේ නිවේදනය කරන ලද අතර එය 1 වන ආසාධිත සමීප සම්බන්ධතාවයකි.

6, 7, 8 සහ 9 ආසාධිතයන් 5 වන ආසාධිතයා සඳහා සමීප සම්බන්ධතා විය.
10, 11 සහ 12 ආසාධිතයන් 9 ආසාධිතයා සමග සේවා ස්ථානවල ප්‍රාථමික සමීප සම්බන්ධතා විය.
13 වන ආසාධිතයා 1 වන ආසාධිතයා සමග තවත් සම්බන්ධතාවයකි.
14 සහ 15 ආසාධිතයන් 9 හි සේවා ස්ථාන සම්බන්ධතා වේ.