Day: May 22, 2021

කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ඔස්ට්‍රෙිලියානු රජයෙන් මිලියන 952 ක උපකරණ

ශ්‍රී ලංකාවෙ කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරිම සිදු කෙරිනි. රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර් 291 ක්, ඔක්සිජන් රෙගුයුලේටර් (oxygen regulators) 342 ක්, ඔක්සිජන් මුව ආවරණ 2,490 ක්, ගිණි නිවන උපකරණ (fire extinguishers) 20 ක් මෙහිදී පරිත්‍යාග කරන ලදි. යුනිසෙෆ් සංවිධානයේ නේවාසික නියෝජිත එමා බ්‍රිගේම් මහත්මිය (Ms.Emma Brigham) විසින්

Read More »

සිඩ්නි නගර වාසීන් 40 000 ක් පමණ කොවිඩ් අවධානම් තත්වයේ

සිඩ්නි නගර වාසීන් 40 000 ක් පමණ කොවිඩ් අවධානම් තත්වයේ සිටින බවට සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ. Homebush ආසන්නයේදී අප ජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීම ඊට හේතුවයි. සිඩ්නි නගරයේ උප නාගරික ප්‍රදේශ 15 ක පමණ වාසය කරන ජනතාවගේ නිවෙස්වල සිට පැමිණෙන අපජලය මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබේ. විදේශයන් හි සිට පැමිණ නිරෝධායනය වූ පිරිසක්ද මෙම කලාපයේ වාසය කරන බවයි පැවසෙන්නේ. අදාළ ප්‍රදේශ මෙසේයි. Concord Concord West Homebush Homebush West Liberty Grove Lidcombe Newington North

Read More »

Virgin Australia ගුවන් සමාගමෙන් නව ගමනාන්ත 5 ක්

Virgin Australia ගුවන් සමාගම සිය ගුවන් ගමන් වාර වැඩි කිරීමට සැරසේ. මේ අනුව එක සතියකට ගුවන් ගමන් වාර 700 ක් පමණ ඇරඹීමටත් ඒ ඔස්සේ රැකියා සිය ගණනක් නැවත එක් කිරීමටත් බලාපොරොත්තු වන බව එම සමාගම සඳහන් කරයි. එමෙන්ම Virgin Australia ගුවන් සමාගම, Sydney සිට Darwin දක්වා Sydney සිට Townsville දක්වා Adelaide සිට Cairns දක්වා Melbourne සිට Townsville දක්වා Perth සිට Cairns දක්වා නව ගමනාන්ත 5ක්ද එක් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ ඔස්සේ ගුවන් නියමුවන්, ground

Read More »