Day: May 12, 2021

මෙල්බර්න් ආසාධිතයා ඇඩිලේඩ් සිට පැමිණි Jetstar ගුවන් යානයේ සියලු දෙනා නිරෝධායනයට

මෙල්බර්න් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයා ඇඩිලේඩ් සිට පැමිණි ගුවන් යානයේ සිටි සියලු දෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ අනුව පසුගිය මැයි 04 වනදා ඇඩිලේඩ් සිට මෙල්බර්න් දක්වා පැමිණි Jetstar ගුවන් සේවයේ JQ771 ගුවන් යානයේ සිටි සියල්ලන් කොවිඩ් පරීක්ෂණයකට යොමු කිරීමටද සැළසුම් කර තිබෙනවා. එහි මගීන් 100 ක් පමණ පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට ඔස්ටේ්‍රලියාවේ සියලු ප්‍රාන්ත දක්වා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අදාළ ආසාධිතයා ගමන් කර ඇති දුම්රිය 02 ක සිටි

Read More »

මෙල්බර්න් කොවිඩ් ආසාධිතයා Flinders Street දුම්රියපොළටත් ගිහින් – තවත් ස්ථාන රැසක් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් නුවරින් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාධිතයා ගමන් කර ඇති තවත් ස්ථාන රැසක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ. ජනාකීර්ණ Flinders Street දුම්රියපොළද ඒ අතර වනවා. ඒ අනුව මැයි 07 වනදා පහත ස්ථානවල සිටි අය වෙතොත් වහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසටයි දැනුම්දීමක් සිදු කෙරෙන්නේ. Craigieburn to Southern Cross train, depart 5.28, arrive 6.07pm. Tier 2: Get tested immediately and isolate until negative result is received. Craigieburn station only, 5.23pm-5.28pm. Tier 3: Monitor for symptoms. Southern Cross

Read More »

කසළ ලොරියේ දරුවාගේ මරණය ගැන පුලුල් විමර්ශනයක්

අපද්‍රව්‍ය බඳුනක නිදා සිටියදී කසල ලොරියකට දමා ගැනීමෙන් මියගිය 13 හැවිරිදි දරුවාගේ මරණය පිළිබඳ දැඩි කථාබහක් නිර්මාණය වී තිබේ. දකුණු ඔස්ටේ්‍රලියාවේ Port Lincoln හි කර්මාන්ත ශාලාවකිනුයි මෙම සිදුවීම වාර්තා වූයේ. දරුවන් 03 දෙනෙකු එම බඳුනේ සිට ඇති අතර එක් අයෙකු සුලු තුවාල ලබා ඇති අතර අනෙක් දරුවා නිරුපද්‍රිතව දිවි ගලවාගෙන ඇත. කසළ ලොරියේ රියදුරු පවසා ඇත්තේ දරුවන් සිටින බවක් නොදැන තමන් අපද්‍රව්‍ය බඳුන ලොරියට දමා ගත් බවයි. වයස අවුරුදු 11 ක 12 ක සහ 13

Read More »