මෙල්බර්න් කොවිඩ් ආසාධිතයා Flinders Street දුම්රියපොළටත් ගිහින් – තවත් ස්ථාන රැසක් අවධානම් ලැයිස්තුවට

මෙල්බර්න් නුවරින් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාධිතයා ගමන් කර ඇති තවත් ස්ථාන රැසක් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබේ.

ජනාකීර්ණ Flinders Street දුම්රියපොළද ඒ අතර වනවා.

ඒ අනුව මැයි 07 වනදා පහත ස්ථානවල සිටි අය වෙතොත් වහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසටයි දැනුම්දීමක් සිදු කෙරෙන්නේ.

Craigieburn to Southern Cross train, depart 5.28, arrive 6.07pm. Tier 2: Get tested immediately and isolate until negative result is received.

Craigieburn station only, 5.23pm-5.28pm. Tier 3: Monitor for symptoms.

Southern Cross station only, 6.07pm-6.22pm. Tier 3: Monitor for symptoms.

Flinders Street Station to Craigieburn train, depart 10.20pm, arrive 11.05pm. Tier 2: Get tested immediately and isolate until negative result is received.

Flinders Street station only: 9.50pm-10.50pm. Tier 3: Monitor for symptoms.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »