Day: May 8, 2021

Priority Skilled Occupation List සඳහා පශූ වෛද්‍යවරුන් ඇතුළත් කිරීමට යෝජනා

Priority Skilled Occupation List සඳහා පශූ වෛද්‍යවරුන් (veterinarians) ඇතුළත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඉදිරි අයවැයට එම යෝජනාව ඇතුළත් කෙරෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ. මීට අමතරව  agriculture, food processing, health care, disability care and childcare යන ක්ෂේත්‍ර සියල්ලම critical ඝණයට අයත්වන රැකියා ලෙස නම් කිරීමටද නියමිතයි. සංක්‍රමණ අමාත්‍ය ඇලෙක්ස් හෝක් පවසන්නේ මෙම පියවර මගින් මෙම අංශවල කාර්ය මණ්ඩල හිඩැස් පිරවීමට සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වනු ඇති බවයි.

Read More »

IPL ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ ???

ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වීම හේතුවෙන් කල් දමනු ලැබූ අයි පී එල් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ප්‍රකාශ කළේ තරගාවලිය සම්පූර්ණ කිරීම සඳහා අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල සමග සාකච්ඡා කරන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන පරිදි අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස සැප්තැම්බරයේ මෙරටදී

Read More »

Hospitality සහ Tourism අර්ධකාලීන රැකියාවල නිරත ජාත්‍යන්තර සිසුන්ට පැය 20 සීමාව ඉවතට

ආගන්තුක සත්කාර (Hospitality) සහ සංචාරක (Tourism) ක්ෂේත්‍රයේ අර්ධකාලීන (Part time) රැකියාවල නිරත වන ජාත්‍යන්තර සිසුන්ට ඉදිරි අයවැයෙන් සුභදායක ආරංචියක් අසන්නට ලැබෙන බවට වාර්තා වනවා. එනම් ඔවුන්ට රැකියාවල නිරතවීමට දැනට ඇති සතියකට පැය 20 නොඑසේනම් සති 02 කට පැය 40 ක් යන සීමාව අයවැයෙන් ඉවත් කෙරෙන බවට ඉගි පළවීමයි. දැනට ඔස්ටේ්‍රලියාව තුළ අධ්‍යාපනය හදාරන සිසුන් ලක්ෂ 03 කට පමණ මෙමගින් වරප්‍රසාද හිමිවනු ඇති. Hospitality සහ tourism ක්ෂේත්‍ර නගා සිටුවීමේ අරමුණ ඇතිවයි රජය විසින් මෙම යෝජනාව ඉදිරිපත්

Read More »