
රුපියල තවදුරටත් පහළට – ඩොලරයේ ඉහළම විකුණුම් මිල අද
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (29) දිනයේ දී රු. 201.77 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (29) දිනයේ දී රු. 201.77 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාත
එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරට යු-ටියුබ් නාලිකාවක් සහ වෙබ් අඩවිය පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැක සහිත ආනයනික පොල්තෙල් සාම්පල් සියල්ලේම ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරකය අන්තර්ගතවී ඇති බවට තහවුරු වී තිබෙනවා මේ බව අනාවරණය කර ඇත්තේ සමාගම් තුනකින් ආනයනය කරන ලද
ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබේ. නව නීතිපති ලෙස Michaelia Cash පත්කොට ඇති අතර ආරක්ෂක ඇමති ධුරය Peter Dutton හට ලබා දී
සංචරණ සීමා පැණවීම හේතුවෙන් බි්‍රස්බන් නගරය සමග වන ප්‍රාන්ත සීමා වසා දැමීමට දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා ප්‍රාන්ත තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
Don’t miss our future updates! Get Subscribed Today!