Day: March 19, 2021

කැන්බරා පාසලක ගෑස් කාන්දුවක් – සිසුන් සිය ගණනක් ඉවත් කරයි

කැන්බරා නගරය ආසන්නයේ පාසලක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිසුන් සිය ගණනක් ඉන් ඉවත් කර තිබෙනවා. Queanbeyan East Public School නම් අදාළ පාසලට මේ වනවිට ගිනි නිවීම් භටයන් පැමිණ ඇති බව සඳහන්. සිසුන් හා ගුරුවරුන් 300 කට ආසන්න පිරිසක් මෙලෙස ඉවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Read More »

යුරෝපය යළිත් ඇස්ට්‍රා-සෙනෙකා වෙත හැරෙයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම යළි ආරම්භ කිරීමට යුරෝපයේ ප්‍රමුඛ රටවල් කිහිපයක් තීරණය කර තිබෙනවා. ජර්මනිය / ප්‍රංශය / ඉතාලිය සහ ස්පාඤ්ඤය ඊට අයත්. යුරෝපා වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් එන්නත ආරක්ෂාකාරී බවට තහවුරු කිරීමත් සමගයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ. කෙසේවෙතත් රුධිර කැටි ගැසීමේ අවධානමත් සමග ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අත්හිටවූ ස්වීඩනය ඇතුලු රටවල් කිහිපයක් මෙතෙක් එන්නත ලබාදීම යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයද ඊයේ සෑම රටකින්ම ඉල්ලා සිටියේ ඔක්ස්ෆර්ඩ්

Read More »

රිය අනතුරකින් මියගිය 05 හැවිරිදි දැරිය වෙනුවෙන් දසතින් ශෝකය

සිඩ්නි නුවර ප්ලම්ප්ටන් හිදී පාර මාරු වෙමින් සිටි 05 හැවිරිදි දැරියක පදික මාරුවේදී මෝටර් රථයක ගැටීමෙන් මිය යාම සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය ඔස්සේ දැඩි කණස්සල්ලක් පළවී තිබෙනවා. සිය මවත් සමග වෙළඳසැලක් කරා ගමන් ගනිමින් සිටියදීයි පසුගිය බදාදා රාත්‍රියේ ඇය මෙම ඛේදවාචකයට මුහුණදුන්නේ. මවගේ තත්වයද අසාධ්‍ය වන අතර ඇයගේ පාදවලට දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා. අනතුර සිදුවු ස්ථානය අසල මල් පොකුරු / බැලූන සහ සෙල්ලම් භාණ්ඩ තබා ඇත්තේ මියගිය 05 හැවිරිදි දැරිය වන Alannah Sobolewski සිහි

Read More »

බ්‍රිතාන්‍යයේ LTTE තහනම ඉවතට ???

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධාන අභියාචනා කොමිෂන් සභාව විසින් එරට තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම්දී ඇත. එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීමට ස්වදේශ කටයුතු කාර්යාලය ගත් තීරණය “දෝෂ සහිත” සහ නීති විරෝධී බව පසුගිය වසරේ මෙම අභියාචනා කොමිසම තීරණය කළේය. එම තීරණය මත පදනම් වෙමින් මෙලෙස තහනම ඉවත් කරන ලෙස කොමිසම දැනුම්දී ඇත. බ්‍රිතාන්‍ය පොලිසිය සහ කෙන්ටන්හි එල්ටීටීඊ ධජ රැගෙන ගිය විරෝධතාකරුවන් පිරිසක් අතර ගැටීමක්ද පෙරේදා දිනයේ සිදුව

Read More »