Day: February 18, 2021

ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදේ.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තමන් ජත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. SSC ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ පැවැත් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මෙම සමුගැනීම ප්‍රකාශ කළා. 37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ටෙස්ට් තරග 25 කදි කඩුළු 75 ක්, එක්දින තරග 24 කදි කඩුළු 32 ක්ද බිඳහෙළා තිබෙනවා. 

Read More »

මෙල්බන් හි ප්‍රදේශ කීපයකම අපජලයේ තිබී කොරෝනා වයිරස් කොටස් හමු වීමත් සමඟ ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවීම්!

කොරෝනා වයිරස් කොටස් අපජලයේ වාර්තා වීමත් සමඟම වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රදේශ කීපයක ජීවත් වන වැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත​. මේ අනුව​, වික්ටෝරියානු රජය​ මෙල්බර්න් හි නැගෙනහිර සහ ගිනිකොන දෙසින් පිහිටි තදාසන්න ප්‍රදේශවල නිවැසියන්ට හෝ පහත සඳහන් ප්‍රදේශයන්ට ගමන් කල පුද්ගලයින්ට කොරෝනා​ වෛරස් රෝග ලක්ෂණ පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඉල්ලා සිටියි. පෙබරවාරි 13 සිට 15 දක්වා කාලය තුළ Wantirna South, Boronia, Bayswater, Ferntree Gully, Knoxfield සහ​ Tremont පෙබරවාරි 13-16 අතර Carrum Downs, Langwarrin සහ Skye පෙබරවාරි

Read More »

Facebook ප්‍රවෘත්ති තහනමට හසු වූ ප්‍රවෘත්ති නොවන සංවිධාන වලට අදාල​ Facebook පිටු ද අවහිර කරයි!

Facebook සමාගම​ විසින් ඕස්ට්‍රේලියානුවන්ට Facebook හරහා ප්‍රවෘත්ති share කිරීම සහ පළ කිරීම අවහිර කිරීමට කටයුතු කිරීමත් සමඟම සමහර ප්‍රවෘත්ති ප්‍රචාරණය නොකරන පිටුද අවහිර වූ බවට සඳහන් වූවා. භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පැවසුවේ Facebook විසින් ගත් ක්‍රියාව අනවශ්‍ය සහ වැරදි බවයි. මෙලෙස Facebook ප්‍රවෘත්ති තහනමට හසු වූ ප්‍රවෘත්ති නොවන සංවිධාන වලට අදාල​ Facebook පිටු පහතින් දැක්වේ. Bureau of MeteorologyNSW Fire and RescueDepartment of Fire and Emergency Services, WAGovernment Health pages for Queensland, ACT, South Australia, Western SydneyAustralian

Read More »

Facebook සමාගම​ විසින් ඕස්ට්‍රේලියානුවන්ට Facebook හරහා ප්‍රවෘත්ති share කිරීම සහ පළ කිරීම අවහිර කරයි!

ෆෙඩරල් රජය සමඟ Facebook මාධ්‍ය දැවැන්තයාගේ ස්ථාවරය තීව්‍ර කරමින් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ Facebook ප්‍රවෘත්ති වලට පිවිසීම අවහිර කර ඇත​. Facebook විසින් අද උදෑසන සිට​ ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති බැලීම හෝ බෙදාගැනීම පරිශීලකයින්ට සීමා කිරීම ආරම්භ කළේ රටේ යෝජිත නීතියක් නිසා ය. ඒ සඳහා සමාජ ජාලයට අන්තර්ගත ප්‍රකාශ සඳහා ප්‍රවෘත්ති ප්‍රකාශකයින්ට මුදල් ගෙවීම අවශ්‍ය වේ. ප්‍රවෘත්ති මාධ්‍ය කේවල් කිරීමේ කේතය (News Media Bargaining Code) ලෙස හැඳින්වෙන මෙම පනත Google වෙත ද බලපාන අතර එය ඕස්ට්‍රේලියානුවන් ගේ Google සෙවුම් පද්ධතියටද

Read More »